අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේනිය දක්වා පන්ති පැවැත්වෙන අතර අනාගත ලොව ජයගන්නට විශිෂ්ඨ වූ දිරිය පුතුන් බිහිකිරීම අප පාසලේ මූලික පරමාර්ථයයි




