(+94) 0812067388
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thembiligala Viduhala

තැඹිලිගල කණිෂ්ඨ විද්‍යාලය

Gampola zone

  • Register
  • Login
Thembiligala Viduhala

තැඹිලිගල කණිෂ්ඨ විද්‍යාලය

Gampola zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසලේ ඉතිහාසය

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල කලාපයේ ගඟ ඉහළ කොට්ඨාසයේ  තැඹිලිගල ග්‍රාමයේ තැඹිලිගල කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත. 1973 වසරේ මෙම පාසල ආරම්භ වී ඇත.ගම්පොළ නගරයේ සිට නාවලපිටිය මාර්ගයේ 2km ගිය පසු හමුවන මරිය මරියාවත්ත උලපනේ මාර්ගයේ 5km පමණ පැමිණි පසු තැඹිලිගල පන්සල⁣ට යාබද මාර්ගයේ දකුණු පසින් අප පාසල පිහිටා ඇත. අප පාසල ග්‍රාමීය ග්රාමීය පාසලක් වන අතර පහසුකම් නොමැති දුෂ්කර පාසලකි. මෙම පාසල මුලින්ම ආරම්භ වී ඇත්තේ තැඹිලිගල විහාරයේ වන අතර එය පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක් වූ බවට තොරතුරු ඇත. ආරම්භයේ දී ළමුන් 18 දෙනෙකුගේ හා ගුරු මණ්ඩලය එක් ගුරුවරයෙකු ගෙන් සමන්විත වී ඇත. පසු කාලයේ දී තැඹිලිගල විහාරයට යාබදව පිහිටි ගේ ධානපතියකු ගේ පරිත්‍යාගයක් බවට තොරතුරු කියවෙන වර්තමාන භූමියේ මෙම පාසල ස්ථිර ගොඩනැගිලි වලින් යුක්තව ඉදිකර ඇත. ප්‍රමාණයෙන් අක්කර 2 රූඩ් 5 පර්චස්  30.5 ක පමණ වපසරියක් හිමි මෙම පාසල් භූමියේ පන්ති කාමර සහිත ගොඩනැගිලි  තුනකින් ද ප්‍රධාන ශාලාව ශාලාවකින් ද සමන්විත වේ. මෙම විද්‍යාලයෙන් රටට ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරන කීර්තිමත් පුද්ගලයින් රැසක් බිහිකර ඇති අතර වර්තමාන විදුහල්පති වශයෙන් B.K.උඩුවලගේ මහතා කටයුතු කරන අතර විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මණ්ඩලයත් දෙමව්පියනුත් දෙමාපියනුත් පාසලේ සංවර්ධනය සඳහා මහත් පරිශ්‍රමයක් ගනිමින් සිටී.
අප පාසලේ සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් විෂය නිර්දේශය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබේ. බෞද්ධ සමිතිය , සිංහල සාහිත්‍ය සමිතිය ,  ඉංග්‍රීසි සමිතිය , වාර්ෂික ක්‍රීඩා උත්සවය , වාර්ෂික විවිධ ප්‍රසංගය , පරිසර බට නියමු,  බාලදක්ෂ ,  ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉංග්‍රීසි භාෂා දින තරඟ සමාජ විද්‍යා තරග , ක්ෂේත්‍ර චාරිකා සහ අධ්‍යාපන චාරිකා ආදී විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු ක්‍රියාත්මක කරයි . ළමා මිතුරු පාසලක් ලෙස ⁣මෙම පාසල ක්‍රියාත්මක වන අතර සිසු ප්‍රවේශ අවස්ථා සහ සහභාගිත්ව අවස්ථා වැඩි කිරීමටත්, අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඇති කිරීමටත් පාසලේ යහපාලනය හා සේවා සැපයුම ශක්තිමත් කිරීමටත් 26 / 2018 චක්‍රලේඛය අනුව අදාළ කමිටු පිහිටුවා යාවත්කාලීනව ක්‍රියාත්මක කිරීම අනාවරණ පරීක්ෂණ මත හඳුනාගත් හදුනාගත් ගැටළු අනුව පාසල් සැලසුම් සකස් කිරීමත් සාර්ථකව සිදු කරවා ගෙන යනු ලබයි.

Thembiligala Viduhala

තැඹිලිගල කණිෂ්ඨ විද්‍යාලය

Gampola zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Thembiligala,Ulapane

: (+94)812067388

: [email protected]

Supported By

© 2026 Thembiligala Viduhala. All rights reserved. Design with by Webcomms Global | Help Desk