පාසලේ දැක්ම
අනාගත ලොව ජය ගන්නට විශිෂ්ට වූ දිරිය දූ පුතුන් බිහිකරන පාසලක්
පාසලේ මෙහෙවර
අනාගත අපේක්ෂාවන් පෙරදැරිව උදාරත්වයෙන් හා ගුණ නුවණින් පිරිපුන් පුරවැසියෙකු දායාද කිරීමේ කාර්යයේදී දැනුමෙන් පෝෂණය කිරීම, රැකවරණය ලබාදීම මෙන් ම, නිරවුල් මනසකින් යුත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් හා වගකීමෙන් යුක්තව කටයුතු කළ හැකි පුරවැසියෙකු බිහිකිරීම අපගේ මෙහෙවරයි.